
අපගේ Namak නැහැ බ්ලොග් අඩවිය blog syndicatorයට ඇතුලත් වී ඇති බව පාඨක ඔබ සැමට සතුටින් දැනුම් දෙමු. මේ අනුව අපේ blog අඩවියේ පළවන ලිපි සියල්ල ඉදිරියේදී සිංහල බ්ලොග් කියවනයේ දිස්වනු ඇති.
මෙතෙක් කල් අප හා අත්වැල් බැඳගත් ඔබට අපගේ හදපිරි ස්තූතිය පිරිනමන අතර ඉදිරියටත් අප සමග සිටිමින් අපේ ලිපි පිලිබඳව අදහස් ඉදිරිපත් කරනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
අපගේ බ්ලොග් අඩවිය syindicatorයට ඇතුලත් කරගැනීම පිලිබඳව සමීර ශාකුන්තල ඇතුලු සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයේ සැමට හදපිරි ස්තූතිය මෙයින් පල කරමු.
-මීට Namak නැහැ බ්ලොග් අඩවියේ ටී සුනාමි, සෝනාර් හා බඩියා.
අප සමග අලුතින් එක්වන පාඨකයින් සඳහා, අපගේ පැරණි ලිපිද මෙතනින් බලා ගත හැක.
2 comments:
kochchara kalak giyada sinhala blog kiyawanawata enna illum karala......
@Anonymous:
sathi 3k witara giyaa...
Post a Comment